ඔයාල Clixsense වල ලියාපදිචි වෙන්න ඇති කියල මම හිතනව. තාම බැරි උනානමි පහළ බැනර් එක ක්ලික් කරලා ගිහින් ලියාපදිචි වෙන්නකො...
Clixsense වල නිතරම අළුතෙන් දැන්වීම් එනව. නමුත් අපි දවසකටම එක පාර නම් සයිට් එකට යන්නෙ අපිට ලැබෙනනේ ඇඩ් 5-10ක් අතර ප්‍රමාණයක් විතරයි. අපි අන්තර්ජාලයේ ඉන්න ඕනම වෙලාවක අඩ් එකක් ආපු ගමන් අපි Clixsense සයිට් එකේ නොහිටියත් අපිට ඒක දැනගන්න පුළුවන් ක්‍රමයක් තියනව. ඒක කරනනේ අපේ browser එකට Clixsensetool bar එක install කිරීමෙන්.
ඒක කරන්නෙ මෙහෙමයි.
මුලින්ම ඔයාගේ Clixsense ගිණුමට log වෙන්න.
ඊට පසසෙ පහළ රූපෙ විදියට කරන්න.
එතකොට පහත පිටුව විවෘත්ත වෙයි.
Free download කියන තැන click කරල ඒක ඩවුන් ලෝඩ් කරගන්න. 500kb විතර තමයි යන්නේ.
ඊලඟ ඒ ෆයිල් එක double click කරල install කරගන්න ඕන.
ඊට පස්සේ ඔයාගේ web browser එක close කරල ආපහු open කරන්න.
එතකොට මේ වගේ tool bar එක install වෙල තියේවි.
Clixsense tool bar එක
දැන් ඔයා අන්තර්ජාලෙ ඉන්න ඕනම වෙලාවක Clixsense එකට ඇඩ් එකක් ආපු ගමන් ඒක දැන ගන්න පුළුවන්. ඒක නිසා දවසට ඇඩ් 20ක් 30ක් 50ක් උනත් බලන්න පුළුවන්.
No comments:
Post a Comment