Monday, June 10, 2013

Clixsense මගින් වැඩියෙන් මුදල් උපයමු

තවමත් Reg වුන නැති අය මෙතනින් ගිහින් Reg වෙන්න.

 

01.ClixGrid play කිරිම මගින්


Standard ගිනුමි ඇති අයට දිනකට Chance  30ක් ලැබෙන අතර Clixsense Account  එක Premium දක්වා Upgrade (PREMIUM upgrade costs only $17.00 USD, a fraction of what other PTC websites are asking, and is valid for 1 year.)කළ විට දිනකට Chance 60 ලැබෙයි. මෙහි ඇති කොටු Click කිරිම මගින් ලැබෙන Ad එක බලා එය Close කර නැවත Chance ඉවරවනතුරැ Ad බලන්න. ඔබට 0.1$ සිට 10$ දක්වා මුදලක් Win කල හැක.


02. Task Complete  කිරිම මගින්


දිනකට විශාල වශයෙන් Tasks ලැබෙන අතර ඒවා Click කර ලැබෙන  උපදෙස් අනුව Complete    
කිරීම මගින් දිනකට වැඩි මුදලක් උපයා ගත හැක.



03. දිනකට කිහිප වතාවක් Account එකට Log වී 
View Ads Click කල විට පහත ලෙස ආ විට Refresh කිරිම මගින් වැඩිපුර Ad ලබාගත හැක.





04. දිනපතාම Ad බැලීම, Task Complete  කිරිම හා  ClixGrid play කිරීම මගින් දිනකට උපයන මුදල් වැඩි කර ගත හැකිය.


05. තමන්ගේ Ref Link එක පහත පරිදි ව්‍යප්ත කර Active Ref  ගණන වැඩි කර ගැනීම

ඔබගේ  Account එකෙහි Account summary  Click කල විට ලැබෙන My Affiliate Link මෙය සදහා යොදා ගත හැක.




  1. තමන්ගේ හොදම යළුවන්ට Invite Friends තුලින් E-Mail යැවීම මගින්. 


  2. Face Book වැනි Social Network තුලින් Ref Link එක ව්‍යප්ත කිරීම.

තවමත් Reg වුන නැති අය මෙතනින් ගිහින් Reg වෙන්න.

No comments:

Post a Comment